රට රැකියාවට යන පිරිස් වලට විශේෂ දැනුම්දීමක්..වීසා ප්‍රශ්නයක් වෙයි
Foreign Employment Bureau
Ministry of Foreign Affairs - sri lanka
By Aruna
සංචාරක වීසා උපයෝගී කරගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වළකින ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
සංචාරක වීසා උපයෝගී කර ගෙන ඕමනයේ රැකියාවල නිරතවිය නොහැකි අතර, එම වීසා රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙන්නේ, දෙරටේම අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් නොතකා, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට පැමිණ අතරමං වන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
You May Like This Video