පාරිභෝගික ජනතාව සතුටු කරමින් බොහෝ භාණ්ඩවල මිල අඩු වෙලාද... අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මෙම සතියට අදාළ මිල පරාසයන් මෙන්න..

Food Shortages Sri Lanka Food Crisis Ministry of Consumer Protection Ministry of Consumer Affairs Authority Latest Headlines
By Sewvandhi Oct 08, 2024 03:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින්  සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි 1kg අලෙවි කළ හැකි මිල පරාසය වන්නේ රුපියල් 237 ක්, 269 ත් අතර මිලකටයි.

තිරිඟු පිටි1kg රුපියල් 149 ත් 177 ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

පරිප්පු 1kg අලෙවි කළ හැකි වන්නේ රුපියල් 270 ත්, 317 ත් අතර මිලකටයි.

ආනයනික අර්තාපල් 1kg රුපියල් 160 ත් 234 ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

මෙහිදී නිකුත් කළ භාණ්ඩ ලැයිස්තුව හා මිල ගනන් පහතින්...

Gallery