හැමදේම වැඩි වෙද්දි ආහාර උද්දමනය හතර ගුණයකින් ඉහළ යයි

Report

මෙම වසරේ මැයි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟිනි.

අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

ඒ අනුව 2025 මැයි මාසයට කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය -0.7% ක් දක්වා වැඩි වී ඇති බවට වාර්තා වේ.

එමෙන්ම එය -2.0% ක් ලෙස 2025 අප්‍රේල් මාසය සඳහා වාර්තා වී තිබුණු බව සඳහන්.

ඒ අනුව මෙම කාල පරාසය තුළ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 5.2% දක්වා වැඩි වී තිබෙනවා.

එහෙත් එය අප්‍රේල් මාසයේ දී 1.3% ක් ලෙස වාර්තා වී ඇත.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

තවද 2025 මැයි මාසයට ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -3.3% ක් දක්වා වැඩි වී තිබෙන බව දැක්වෙයි.

එසේම එය ඉකුත් අප්‍රේල් මාසයේ දී වාර්තා වී තිබුණේ -3.6% ක් ලෙසයි.