කොටි සමග සම්බන්දතා පැවත්වූ මෙරට ප්‍රභලයන් රැසක් ගැන මර්වින් සිල්වා මුල්වරට හෙළි කරයි.. ජනාධිපතිවරයෙකුත් ඒ අතර (EXCLUSIVE VIDEO)
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමග ගගන අප පැවැත්වූ සාකච්චාවදි ඔහු විසින් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කරණු ලැබුවා.
එහිදී මෙරට ප්‍රභල දේශපාලන චරිත රැසකගේ බොහෝ අනාවරණ රැසක් ඔහු එහිදී සිදු කරනු ලැබුවා තවද හිටපු අමාත්‍ය වරයා නැවත බලයට ඒමට සූදානම් වන බවත් ඔහු එහිදී ඉදිරියට එන්නට සූදානමින් සිටින පක්ශය ගැනත් හෙලිදරව් කළා.
එම සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |