චීනයේ පියාඹන කාර් දෙකක් ගිනි ගනී

Report

චීනයේ පැවති ගුවන් සංදර්ශනයක් සඳහා පෙරහුරුවකදී පියාඹන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්ව ඇත.

Xpeng AeroHT වාහන ගුවනේදී ගැටී ඇති අතර, ගොඩබෑමේදී එකක් ගිනිගෙන ඇති බව සමාගම රොයිටර් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ත්‍රිවිධ හමුදාව පොලිසිය වගේ ඇදගෙන අපරාධ? ජනපති ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉහළට

ත්‍රිවිධ හමුදාව පොලිසිය වගේ ඇදගෙන අපරාධ? ජනපති ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉහළට

නිෂ්පාදන ආයතනය වන ඒක්ස්පෙන්ග් ඒරෝඑච්ටී ආයතනය චෝදනා කරන්නේ ගුවනේදී ප්‍රමාණවත් දුරක් පවත්වා නොගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම සිදුවීම පියාසර වාහන පිළිබඳ ආරක්ෂක ගැටළු කිහිපයක් ඉස්මතු කරන අතර, පියාසර කුලී රථ ළඟදීම අහසට මුදාහැරීමට නියමිතව තිබේ.

යානාවලින් එකක් ප්‍රවේශමෙන් ගොඩබෑ නමුත් අනික ගිනිගනිමින් කඩාවැටුණු බවත් එමගින් කිසිවෙකුටත් හානි සිදුවුයේ නැති බවත් වාර්තා වේ. 

බය වෙන්න එපා හෙට මේ පැති වලට වතුර කපන්නේ නැල්ලු

බය වෙන්න එපා හෙට මේ පැති වලට වතුර කපන්නේ නැල්ලු

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්