තත්ත්වය දරුණු අතට - ඉදිරි පැය 24ත් භයානකයි - ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

Report

ගිං ගඟ සහ නිල්වලා ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඊයේ(24) දින අලුයම 2.30ට නිකුත් කර තිබූ අඳාළ නිවේදනය අද (25) අලුයම 2.30 දක්වා වූ කාලය සඳහා බලපැවැත්වෙන බව සඳහන් කර තිබූ අතර නවතම යාවත්කාල කිරීම අනුව එය මෙසේ තවදුරටත් දීර්ඝ කර පවතී.

එසේම ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර සහ තවදුරටත් වර්ෂාපතනය ලැබෙමින් පවතින බව සඳහන්.

උදෑසන 5.30 ට නිකුත් කරන ලද නිවේදනයක් - බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයට අද සිට වෙන දේ ලංකාවටම දන්වයි

උදෑසන 5.30 ට නිකුත් කරන ලද නිවේදනයක් - බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයට අද සිට වෙන දේ ලංකාවටම දන්වයි

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්