ගංවතුරේ සිරවී සිටි විදේශිකයින් පිරිසක් බේරාගනී

Report

නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු බේරාගෙන ඇත.

තවද ඊයේ (01) පස්වරුවේ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මඟින් එම විදේශිකයන් පිරිස බේරා ගෙන කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් ඇත.

කොළඹ අධි ගංවතුර තත්ත්වය පහළට

කොළඹ අධි ගංවතුර තත්ත්වය පහළට

හිටපු අමාත්‍ය සී.බී. රත්නායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය සී.බී. රත්නායක අල්ලස් කොමිසමට