අනේ අපොයි සෙනාලි ෆොන්සේකත් ගංවතුරට අහුවෙලා
සෙනාලි ෆොන්සේකා කියන්නෙ මාලනී ෆෝන්සේකා පවුලෙ තවත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතිං මේ අයහපත් කාලගුණයෙන් ඇයත් බොහෝ පීඩාවට ලක්වෙලා . සෙනාලිගේ නිවසටත් ගංවතුර දාල ඇය දවස් 5 කට පස්සෙ තමයි ඇවිල්ලා තියෙන්නේ . ඒ ඇවිත් සටහනක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා.
එහි ඇය සදහන් කරලා තිබුණේ අපි හැමෝම එක සමානයි කියලා. මනුෂ්‍යකම තමයි හැමදේටම වැඩියෙන් උසස් වෙන්නේ කියලා
ජීවිතේට ගන්න දේවල් ඒ සටහනේ තියනවා ඔයාලත් බලන්නකෝ.
ඔවු අපිට මේ ව්‍යසනය ගොඩක් පාඩම් කියලා දීලා ගියා .ඒ පාඩම් හරියට ඉගන ගමු.