හදිසියේම මාළු මිල වෙනස් වෙයි.- නව මිල ගණන් මෙන්න.

Report

පසුගිය දිනවල පහළ ගොස් තිබූ මාළු මිල අද (21) දිනයේ තරමක් ඉහළ ගොස් ඇති බව දක්නට ලැබෙනවා.

ඒ අනුව තෝරා 1kg ක මිල සටහන් වූයේ රුපියල් 2400ක් ලෙසින් වන අතර ලොකු පරව් 1kgක් රුපියල් 1100ක් ලෙසින් සහ කුඩා පරව් 1kgක් රුපියල් 1000ක් අලෙවි වන බවයි වාර්තා වන්නේ..

අද දිනයේ සටහන් වූ නව මාළු මිල ගණන් මෙන්න.  

Gallery