එලවළු, මාළු සහ ගොඩනැගිලි උපකරණ වල මිලට එකවරම සිදු වූ දේ මෙන්න..
අද දවසේ එළවළු ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය රැසක මිල ගණන් වල වෙනස් වීම් කිහිපයක් සිදුව තිබෙනවා.
ගෙවී ගිය දින වලට සාපේක්ෂව ඇතැම් භාණ්ඩ වල මිල ගණන්හි වැඩිවීමක් දක්නට ලැබෙන අතර, තවත් භාණ්ඩ වල මිල ගණන් අඩුව තිබේ.
මේ අතර, ගෙවීගිය දිනවලට සාපේක්ෂව අද (30) දවසේ මාළු මිල තරමක පහත වැටීමක් පෙන්නුම් කරනවා.
ඒ අනුව තෝරා කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 2200ක් ලෙසයි.
එමෙන් ම තලපත් කිලෝවක් 1400ක් අගයක් ගත් අතර හුරුල්ලා මිල සටහන් වූයේ රුපියල් 750ක් ලෙසයි.
මීට අදාල අද දිනයේ එළවළු, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ මාළු මිල ගණන් සටහන්ව තිබූ ආකාරය පහත පරිදි වේ.
Sponsored By Sarrita Jewellery




