මාළු මිල ගණන් වල විශාල වෙනසක්.

Fish Price In Srilanka Fish Price Today Fish
By Wayomi Oct 15, 2024 05:44 AM GMT
Wayomi

Wayomi

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.

මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)


පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය තොග ලැබුණද පවතින ගංවතුර තත්ත්වය නිසා ඒවා බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම තත්ත්වය නිසා මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර, මේ වනවිට තෝරා මාළු කිලෝවක මිල රුපියල් 1800ක්, තලපත් කිලෝවක මිල රුපියල් 1400ක්, කෙලවල්ලා කිලෝවක මිල රුපියල් 1200ක්, බලයා කිලෝවක මිල රුපියල් 700ක් සහ සාලයා කිලෝවක මිල රුපියල් 300ක් වැනි මුදලකට අලෙවි වෙනවා. 

ජනපති අනුරට දින 7ක් දෙයි. - සැඟවුණු පාස්කු වාර්තාව එළියට නොදැම්මොත් - ඒක එළියට දාන්න තවත් කෙනෙක් බලන් ඉන්නේ. - (VIDEO)

ජනපති අනුරට දින 7ක් දෙයි. - සැඟවුණු පාස්කු වාර්තාව එළියට නොදැම්මොත් - ඒක එළියට දාන්න තවත් කෙනෙක් බලන් ඉන්නේ. - (VIDEO)

මෙන්න සුබ ආරංචියක්. - විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්.

මෙන්න සුබ ආරංචියක්. - විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්.


ReeCha