ඊයේ එක්ක බලද්දි එකවරම මාළු මිලට අද වුණේ මෙන්න මේකයි..
අද (20) පෑලියගොඩ මාළු මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයට සාපේක්ෂවයි.
එහි මාළු කිලෝවක මිල ගණන් සටහන් වූයේ මෙලෙසින් ය,
ලින්නා – රු.900.00
කෙලවල්ලා – රු.800/1000
සාලයා – රු.500.00
හුරුල්ලෝ – රු.700.00
බලයා – රු.750.00
පරව් – රු.1200.00
තලපත් – රු.1500.00
කොප්පරා – රු.1700.00
තෝරු – රු.2000.00
බෝල්ලෝ – රු.1000.00
කුම්බලවා – රු.850.00
අලගොඩුවා – රු.850.00
ඉරටවල්ලා – රු.900.00
ඉස්සෝ – රු.2000.00
දැල්ලෝ – රු.1500.00
හැඩල්ලා – රු.1300.00