LPL වර්ණවත් කළ ශ්‍රී ලංකාවේ පළමු ඩ්‍රෝන ආලෝක සංදර්ශනය - පුදුම ලස්සනක්..(PHOTOS)

By Sewvandhi Jul 22, 2024 04:49 PM GMT
Report

ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වතාවට ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගෙන ඇති ඩ්‍රෝන ආලෝක සංදර්ශනයක් පැවැත්වුණ.

ඒ, 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) අවසන් මහ තරගයේ දී.

එහිදී ඩ්‍රෝනා 500ක් යොදා ගනිමින් විචිත්‍රවත් ලෙස සිය පළමු ශ්‍රී ලාංකිය මහ පරිමාණ ඩ්‍රෝන අලෝක සංදර්ශනයක් ඉදිරිපත් කළා.

"InnovateX" යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩ්‍රෝන තාක්ෂණික සමාගමයි. එම සමාගම අද වනවිට ඩ්‍රෝන අලෝක සංදර්ශන්හි ගෝලිය පුරෝගාමීයෙක් ලෙසයි සඳහන් වන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery