2024 නව වසර ආරම්භයත් සමගම කළ තහනම - එයට හේතුව ගැනත් දැනුම් දෙයි..

Report

2024 අලුත් අවුරුදු උදාවේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහි ගිනිකෙළි සැමරුම් සිදු කිරීම තහනම් කර තිබෙනවා.

2024 නව වසර ආරම්භයත් සමගම කළ තහනම - එයට හේතුව ගැනත් දැනුම් දෙයි.. | Fireworks Celebrations Are Banned In Sharjah

ඒ එරට පොලිසිය විසින් ය.

මෙම තීරණය ගෙන ඇත්තේ ගාසා තීරයේ ජනතාවට සහයෝගීතාවය ප්‍රකාශ කිරිමක් ලෙසයි.

ඒ අනුව මෙම නිවේදනය සමඟ සහයෝගයෙන් සහ කැප වී සිටින ලෙස සාජා පොලිසිය සියලු ආයතන සහ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියි.

2024 නව වසර ආරම්භයත් සමගම කළ තහනම - එයට හේතුව ගැනත් දැනුම් දෙයි.. | Fireworks Celebrations Are Banned In Sharjah

මෙය අදාළ වන්නේ සාජා එමීර් රාජ්‍යයේ ක්‍රියාකාරකම් සඳහා පමණක් බවට වාර්තා වේ.

කෙසේ වෙතත්, එරට ආරක්ෂක අංශ සඳහන් කළේ මෙම තහනම කඩ කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.