පිටකොටුවේ රතු පල්ලිය අසල ගින්නක්

By Shehan Mar 13, 2025 04:24 AM GMT
Report

පිටකොටුවේ ප්‍රධාන වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 4ක් පිටත් කර යවා ඇති බව ගිනි නිවන හමුදාව පවසනවා.