හොරණ, බොරළුගොඩ කර්මාන්තපුරයක හදිසි ගින්නක්...
By Piyumika
හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ ගින්නක් ඇතිබ තිබේ.
කුරුඳු ආශ්‍රිතව සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්නක් හටගෙන ඇත.
හොරණ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න නිවීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටින අතර ගින්න මැඩ පැවත්වීම සදහා ගිනි නිවන රථ තුනක් යොදවා ඇති බවයි ගිනි නිවන හමුදාව පවසා සිටියේ.
You may like this video