ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ දරුණු ගින්නක්

Report

ගාල්ල – දෙවට හන්දිය ප්‍රදේශයේ පැරණි යකඩ එක්රැස්කරන වෙළඳසැලක ගින්නක් හටගෙන ඇත.

ගිනි නිවීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් ක්‍රියාත්මක කර ඇති අතර, ගිනි ගැනීම  හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබේ.

මේ වන විට තත්ත්වය පාලනය වී ඇත.

මහමගදී ලංගම රියදුරුට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට

මහමගදී ලංගම රියදුරුට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට

ගුරු විභාග ගැසට් පත්‍රයේ ගැටලුවක් - ගැසට් පත්‍රය ගැන මතභේදයක් මතුවෙයි

ගුරු විභාග ගැසට් පත්‍රයේ ගැටලුවක් - ගැසට් පත්‍රය ගැන මතභේදයක් මතුවෙයි