දරුණු අනතුරක් - කොහු මෝලක විශාල ගින්නක්

Report

අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන කොහු මෝලක් තුළ මේ වන විට ගින්නක් හටගෙන ඇත.

අම්පාර නගර සභාවේ ගිනි නිවන ඒකකය,උහණ ගුවන් හමුදා ගිනි නිවන ඒකකය,යුද හමුදාව එක්ව පොලීසියේද සහයෝගය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටියි.