ආයේ බොරු කරොත් ගස්ම තමයි - මධ්‍යම තැපෑලට ආ අලුත් සාමාජිකයා
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින්ගේ පැමිණීම සහ පිටවීම සලකුණු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර 06ක් පමණ සවිකර ඇති බව තැපැල්පතිවරයා සඳහන් කළා.
එහි සේවකයන් 1,500ක් පමණ සේවය කරන බවයි අප කළ විමසීමකදී තැපැල්පතිවරයා පැවසුවේ.
පසුගියදා තැපැල් සේවකයන් අඛණ්ඩව විරෝධතා රැසක් දැක්වූ අතර එහිදී ඔවුන් දැඩි ලෙස ඇඟිල සලකුණු යන්ත්‍රය තුල පැමිණීම සටහන් කිරීමට විරෝධතාවය දැක්විය.
කෙසේ නමුත් ඔවුන්ගේ ඉල්ලීම් සලකා බැලූ රජය සඳහන් කළේ ඇඟිලි සලකුණු ක්‍රමය අහෝසි කිරීමට නොහැකි බවයි.