අභන්තර අර්බුදකාරී තත්ත්වය නිසා ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවයි..

By Piyumika Dec 14, 2024 07:58 AM GMT
Report

 වහාම ක්‍රියාත්මක වන පරිදී ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා.

ඔබේ වාහනයටත් නඩුවක් වැටෙන්න කලින් දැන්ම බලන්න..

ඔබේ වාහනයටත් නඩුවක් වැටෙන්න කලින් දැන්ම බලන්න..

ඒ ජාතික ඔලිම්පික් කමිටුවේ අභන්තර අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

මෙම වාතාවරණය මැද ඊයේ පස්වරුවේ පැවති ජාතික ඔලිම්පික් කමිටු ව්ශේෂ මහසභාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

එමෙන්ම පැමිණි ඡන්දය හිමි සංගම් 26න් 23ක් වහාම ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කර තිබුණා.

වැරදුනු ප්‍රිසන් බ්‍රේක් මෙහෙයුම..බලන්නකෝ කොහොමද පැනලා යන්න හදපු උපක්‍රම කියලා ..

වැරදුනු ප්‍රිසන් බ්‍රේක් මෙහෙයුම..බලන්නකෝ කොහොමද පැනලා යන්න හදපු උපක්‍රම කියලා ..

එම තත්ත්වය මධ්‍යයේ ලබන 30 වැනිදා පැවැත්වෙන වාර්ශික මහ සභා රැස්විමේදී නිලවරණ කමිටුව පත්කර නිලවරණය පැවැත්වීම පිළිබඳ ඉදිරි තීරණ ගන්නා බවයි ඔලිම්පික් කමිටු ආරංචිමාර්ග සදහන් කළේ

You may like this video