පසුගිය කාලය තුළ වෙළඳපොලේ රන් මිල විවිධ උච්ඡාවචනයන්ට ලක්ව ඇති අතර, ඒ අනුව රන් මිල අඩුවීම් මෙන්ම ඉහළ යාම් ද වාර්තා විය.
අද (31) දින වන විට රන් මිල පහත ආකාරයෙන් වාර්තා වී ඇත.