අවසන් අවස්ථාව - මධ්‍යම රාත්‍රියෙන් පසුව ඔබට අවස්ථාවක් නැහැ

Report

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ප්‍රකාශයට පත් කිරීමේ අවසන් දිනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේ එම අවසන් දිනය තවදුරටත් දීර්ඝ නොකරන බවයි.

කොළඹ වැටෙයිද? – හදිසි තත්ත්වය පිළිබඳව මෙන්න සත්‍යය

කොළඹ වැටෙයිද? – හදිසි තත්ත්වය පිළිබඳව මෙන්න සත්‍යය

මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත නම් ප්‍රකාශයට පත් කළ යුතුය.

කෙසේ වෙතත්, මැතිවරණයට තරඟ කළ බොහෝ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නම් ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි