ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ, අවසන් තරගයේ පළමු අර්ධය නිමවෙයි..! අද තරගයට සිදුවූ දේ..
By Sewvandhi
2022 ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරඟය මේ වනවිට පැවැත්වෙයි. ඒ ආජන්ටිනාව සහ ප්‍රංශය අතරය.
තරගයේ පළමු අර්ධය නිමා වනවිට ආජන්ටිනාව ගෝල 2 - 0ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
තරගයේ පළමු ගෝලය 23 වැනි විනාඩියේදී දඬුවම් පහරකින් රැස් කිරීමට ලියෝනල් මෙසී සමත් විය.
දෙවැනි ගෝලය 36 වැනි විනාඩියේදී ඩි මාරියා විසින් වාර්තා කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |