ගොවීන්ට ඇහෙන සතුටු පණිවිඩය - යල කන්නය සඳහා රජයේ පොහොර සහනාධාර ලබාදීම සිදුකෙරේ

Report

රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ යල කන්නය සඳහා එම ආධාර ලබා දීම මේ වන විට සිදු කරනු ලබයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ 2026 යල කන්නයේ වී වගා කටයුතු මේ වන විට ආරම්භ කර ඇත පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදා දීම ගොවි සංවිධාන හරහා සිදු කරනු ලැබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 74,000කට ආසන්න පිරිසක් වී වගා කටයුතුවල නිරත වේ හෙක්ටාරයකට රුපියල් 30,000 බැගින් ඔවුන් වෙත මුදල් බෙදා දීම සිදු කරනු ලබයි.

අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා නාමල්ගෙන් සැර කතාවක්

අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා නාමල්ගෙන් සැර කතාවක්

 පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ හතලිස් හතර දහස් දෙසිය හතලිහක වී අස්වැන්නක් මෙවර අපේක්ෂා කරනු ලබයි