ඉන්ධන ගෑස්‌ මිල පහල යද්දී...පොහොර මිල ඉහළ දමයි…

Report

රජය විසින් පොහොර මිල ඉහළ දමා ඇති බවට ගොවීන් චෝදනා කරයි.

මඬ පොහාර මිල පසුගිය කන්නයට සාපේක්ෂව මේ කන්නයේ රුපියල් 1,100කින් ඉහළ දමා ඇති බව ඇළහැර ව්‍යාපාරයේ ගොවීන් පෙන්වා දෙයි.

ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

පොහොර සහනාධාර මුදල් ක්‍රමවත්ව බැංකු ගත කර නැති බවත් ගොවීන් චෝදනා කරයි.

කම්කරුවන්ගේ අයිතීන් පිළිබඳව කතා කරන අද දවසේ දී මෙලෙස පොහොර සම්බන්ධයෙන් ගොවි ජනතාව මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

මාලිමා අපේක්‍ෂකයෙක් ගමකින් පන්නා දමයි...පොලිසියත් මැදිහත් වෙයි

මාලිමා අපේක්‍ෂකයෙක් ගමකින් පන්නා දමයි...පොලිසියත් මැදිහත් වෙයි

රජය විසින් ලබාදෙන බවට කියන සහන මෙතෙක් ඔවුන්ට හිමි නොවන බවයි සඳහන් කර ඇත්තේ.