රජයෙන් නොමිලේම ලබා දෙන්න යන දෙය ගැන කළ දැනුම්දීම මෙන්න.

Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන දෙය ගැන කළ දැනුම්දීම මෙන්න. | Fertilizer Is Free For Farmers

ඒ ගොවීන්ට බණ්ඩි පොහොර නොමිලේ ලබාදීමට තීරණය කළ බවයි.

ඒ අනුව ඉදිරි කන්න දෙකෙහිදීම බණ්ඩි පොහොර නොමිලේ ලබාදෙන බව සඳහන් වේ.

මේ අතර, ලබන 26 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පිටරටින් මෙරටට ගෙන්වීමක් වහාම නවත්වයි - එකවරම මෙරටින් ගත් තීරණය මෙන්න.

පිටරටින් මෙරටට ගෙන්වීමක් වහාම නවත්වයි - එකවරම මෙරටින් ගත් තීරණය මෙන්න.


කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බවයි.