අමෙරිකානු පොලී අනුපාතිය ඉහළට - වසර තුනකට පසු වුණ වෙනස මෙන්න

Report

අමෙරිකානු ෆෙඩරල් සංචිතය සිය ප්‍රධාන පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව, නව පොලී අනුපාත පරාසය සියයට 3.75ත් 4.00ත් අතර පවතින බව වාර්තා වේ.

2023 වසරෙන් පසු ෆෙඩරල් සංචිතය පොලී අනුපාත ඉහළ නැංවූ පළමු අවස්ථාව මෙයයි.

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ෆෙඩරල් සංචිත සභාපති කෙවින් වෝර්ෂ් සඳහන් කර ඇත්තේ, ඉරාන යුද්ධය සහ ඒ ආශ්‍රිතව ඇති වූ තෙල් සැපයුම් බාධා හේතුවෙන් උද්ධමනය අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීම මෙම තීරණයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.