හෙට රජයේ නිවාඩු දිනයක් ද?. අනිවාර්යයෙන් මේ දේ දැන්ම දැනගෙනම ඉන්න..

Report

අද දින (04) 76 වැනි නිදහස් දිනය යෙදී තිබෙනවා.

හෙට රජයේ නිවාඩු දිනයක් ද?. අනිවාර්යයෙන් මේ දේ දැන්ම දැනගෙනම ඉන්න.. | February 05Th Is Not A Public Holiday

නමුත් සඳුදා (05) වන හෙට දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව, එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ හෙට දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

Sponsored By Sarrita Jewellery

හෙට රජයේ නිවාඩු දිනයක් ද?. අනිවාර්යයෙන් මේ දේ දැන්ම දැනගෙනම ඉන්න.. | February 05Th Is Not A Public Holiday