ජර්මනියේ දේශපාලන ඉතිහාස පොතට නව පිටුවක් ..

By Piyumika Sep 02, 2024 08:47 AM GMT
Report

ජර්මනියේ ප්‍රාන්ත මැතිවරණයකදී අන්ත දක්ෂිනාංශික "Alternative for Germany (AfD)" පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් පවතින බව එරට මාධ්‍ය සඳහන් කර තිබේ.

වගාබිමකට යමින් සිටි දෙදරු මවකට සිදුවුනු අනතුර ..

වගාබිමකට යමින් සිටි දෙදරු මවකට සිදුවුනු අනතුර ..

මෙම පක්ෂය සංක්‍රමණිකයින් ට විරෝධය දක්වන දැඩි මතධාරී දේශපාලන ප්‍රවාහය කි. AfD පක්ෂය ඡන්ද ප්‍රමාණයෙන් 35%ක් පමණ ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

මෙය අන්ත දක්ෂිනාංශික දේශපාලන පක්ෂයක් දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ප්‍රාන්තයක මැතිවරණ ජයක් ලබාගන්නා පළමු අවස්ථාව ලෙස ඉතිහාස ගත වෙයි.

හිටපු ජනාධිපතිවරයෙක්ට අපහාස චෝදනා ..

හිටපු ජනාධිපතිවරයෙක්ට අපහාස චෝදනා ..

Thuringia ප්‍රාන්තයේ පාර්ලිමේන්තු බලය ලබාගෙන රජයක් පිහිටුවීමට හැකිවෙතැයි ඔවුන්ගේ අපේක්ෂාවයි. ඔවුන් ජනගහණය අධික Saxomy ප්‍රාන්ත මැතිවරණයෙන් ද දෙවැනි ස්ථානයට පත්වුණි.