මෙහෙම ඡන්ද පෝලිමක් ගැන ඔයාටත් ආරංචිද ..

By Piyumika Sep 11, 2024 06:42 AM GMT
Report

මෙවර ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ගැහැනු පිරිමි මිශ්‍ර පෝලිම් පවත්වන බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

ඔයාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණහොත් කරන්න ඕන දේ ගැන ඔයා දැනුවත්ද..

ඔයාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණහොත් කරන්න ඕන දේ ගැන ඔයා දැනුවත්ද..

එසේම සමරිසි ඡන්ද දායකයන් ඡන්දය ලබා දීමේදී පත්වන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගත් බවටයි වාර්තා සඳහන් කර ඇත්තේ.

මීට වසර විසිතුනකට පෙර අද වගේ දවසක..(VIDEO/PHOTOS)

මීට වසර විසිතුනකට පෙර අද වගේ දවසක..(VIDEO/PHOTOS)

කෙසේ නමුත් කොමසාරිස් ජනරාල් පැවසුවේ එවැනි තීන්දුවක් මැතිවරණ කොමිෂන් සභාව ගෙන නොමැති බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ, එසේ පලවන වාර්තා සියල්ල අසත්‍ය බවයි.