මී පැණි වලින් කැත වැඩක් කරාට නියම දඩුවම

Report

පුල්මුඩේ පොලීසිය විසින් පාන් පිටි හා සීනි යොදාගෙන කෘත්‍රිමව මී පැණි සැකසූ අයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම පොලීසිය විසින් සැකකරු සන්තකයේ තිබී කෘත්‍රිමව සකස්කළ මී පැණි ලීටර් 30 ප්‍රමාණයේ කෑන් 25ක්, ලීටර් 100 ප්‍රමාණයේ බැරල් 2ක් භාරයට ගෙන තිබේ.

පොලීසිය නිවසට යන විටත් ඔහු නිවසේ මී පැණි සකස්කරමින් සිට තිබෙන අතර සීනි, පාන් පිටි සහ තවත් රසායනික ද්‍රව්‍ය යොදා මෙම මී පැණි සකසා ඇත.

මෙන්න මේ පිරිසටත් රු.25000ක සහන මුදලක්

මෙන්න මේ පිරිසටත් රු.25000ක සහන මුදලක්

එමෙන්ම ඒවා කොළඹ හා ගම්පහ ප්‍රදේශවල ආයුර්වේද ඔසුසැල්වලට අලෙවිකර ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

රු.25000 දීමනාව ලබාදීම ආරම්භයි

රු.25000 දීමනාව ලබාදීම ආරම්භයි