දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Report

දූෂණ චෝදනාවකට අදාළව දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසම විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ .

ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.