සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් සතොස ආයතනයේ ලොරි රථයක් අයුතු ලෙස භාවිත කළ බවට සිදු වූ සිද්ධියට සම්බන්ධවය මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලු පාසල්වලට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලු පාසල්වලට විශේෂ දැනුම්දීමක්

ඒ අනුව, රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයට සහාය දීමේ චෝදනාව මත ඉන්දික රත්නමලල මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොල් මිලත් අහස උසට - නව මිල ගණන් මෙන්න

පොල් මිලත් අහස උසට - නව මිල ගණන් මෙන්න