හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට

Report

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත.

ඒ අනුව අද (07)දින මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඔහු පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහා බව වාර්තා වේ.

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

කුරුණෑගල හිටපු නගරාධිපති මහ නගර සභාවේ ඉඩමක් බිරිඳගේ නමට ගෙන සුවිසල් මාලිගාවක් හදලා

කුරුණෑගල හිටපු නගරාධිපති මහ නගර සභාවේ ඉඩමක් බිරිඳගේ නමට ගෙන සුවිසල් මාලිගාවක් හදලා