හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දාගේ තවත් හොරයක් එළිවෙයි

Report

හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා විසින් යළි රජයට භාර දී ඇති ගිනි අවි 30ක් ඔහුට රජයෙන් නිකුත් කළ ඒවා නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ආරක්ෂාව සඳහා රජයෙන් ලබාදුන් ගිනි අවිවලින් කොටසක් ඔහු විසින් මෙතෙක් භාර දී නොමැති බවද පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව පැවසුවා.

බරපතළ තත්ත්වයක් ලොකු ලොක්කෝ ගොඩකට පාතාලෙන් මරණ තර්ජන - රාජ්‍ය බුද්ධි සේවයෙන් විශේෂ විමර්ශන

බරපතළ තත්ත්වයක් ලොකු ලොක්කෝ ගොඩකට පාතාලෙන් මරණ තර්ජන - රාජ්‍ය බුද්ධි සේවයෙන් විශේෂ විමර්ශන

කෙසේ වෙතත් ගිනි අවියක් සම්බන්ධ සිදුවීමක් නිසා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමැතිවරයා, ඊයේ (9) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ හිටපු ඇමැතිවරයාගේ ආරක්ෂාවට 2001 වසරේදී යුද හමුදාවෙන් ලබාදුන් ගිනි අවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සොයාගැනීමේ සිද්ධියකට අදාළවයි.

අද දවස තීරණාත්මකයි - අධ්‍යාපන ඇමතිනියට එරෙහිව විශ්වාසභංගයට මහජන අත්සන් ගන්නේක ඇරඹේ

අද දවස තීරණාත්මකයි - අධ්‍යාපන ඇමතිනියට එරෙහිව විශ්වාසභංගයට මහජන අත්සන් ගන්නේක ඇරඹේ

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි