හැමෝම ආදරේ කරන ශෙනාලි
By Kanchana
ශෙනාලි ෆොන්සේකා කියන්නෙ ෆොන්සේකා ෆොන්සේකා පරපුරෙන් එන දක්ෂ නිළියක් ඉතිං ඇය විවිධ සිනමාපට හරහා එයාගේ දක්ෂතාවය පෙන්වපු නිළියක් ඉතිං සෙනාලි හරි අපූරු ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා .
ඉතිං ආදරණීය සෙනාලි කරපු ලස්සන photo shoot එකට බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගන තිබුණා .
ඉතිං ඔයාලත් බලන්නකෝ එයාගෙ ලස්සන photo shoot එක







