ටීච අම්මා නිසා පොලිස් ලොක්කොත් ගෙදර යයි?

Report

ටීච අම්මගේ සිද්ධිය සම්බන්ධයෙන් කටාන ස්ථානාධිපතිවරයා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විමර්ශනය කිරීමට විනය පරීක්ෂණයක් නියම කර තිබේ.

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

එයට හේතුව ටීචර් අම්මා හෙවත් හයේශිකා ප්‍රනාන්දු නැමති මෙම තැනැත්තිය සැඟවී සිටින කාලයේදී මාධ්‍යයට තොරතුරු ලබාදීම ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමටයි.

කෙසේ නමුත් ඇය පොලිසියට බාර වූ දිනයේදීම ඇප මත මුදා හැරි අතර පහර කෑමට ලක් වූ තරුණයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ වැඩි දුර ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඒ වගේම එම අධ්‍යාපන ආයතනයේ වැඩ කරපු තරුණියකට මෙම තරුණයා අතවර කරා යැයි සිද්ධියකට අනුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මොකද්ද මේ ආයේ වෙන්නේ කොවිඩ් යළිත්?

මොකද්ද මේ ආයේ වෙන්නේ කොවිඩ් යළිත්?