සම්බාධක ඉවත් කිරීමට කල් වැඩියි - ඉරානය ගැන දැඩි අවධානයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනියගෙන් ප්‍රකාශයක්

Report

ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට තවමත් කල් වැඩි බව යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් (Ursula von der Leyen) ප්‍රකාශ කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ජර්මනියේ බර්ලින් නුවර පැවැති ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (CDU) සහ ක්‍රිස්තියානි සමාජ සංගමයේ (CSU) ඒකාබද්ධ හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිනිය සඳහන් කර ඇත්තේ, වත්මන් තත්ත්වය හමුවේ ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම තවමත් අකාලයේ සිදුවන්නක් බව තම පාර්ශවයේ ස්ථාවරය බවයි.

ලෝකෙටම අලුත් බලාපොරොත්තුවක් - හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානය ගේන අලුත්ම යෝජනාව

ලෝකෙටම අලුත් බලාපොරොත්තුවක් - හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානය ගේන අලුත්ම යෝජනාව

එමෙන්ම ඉරානයේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවත්, යම් මූලික වෙනසක් සිදුවන තෙක් මෙම සම්බාධක බලාත්මකව පවතිනු ඇති බවත් ඇය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

හෝර්මුස් අර්බුදයත් සමඟ ගෝලීය තෙල් මිල ඉහළ යයි

හෝර්මුස් අර්බුදයත් සමඟ ගෝලීය තෙල් මිල ඉහළ යයි

ලෝකෙම උනන්දුවෙන් යන්න දගලන අපූරු සෞඛ්‍ය වැඩසටහන - බර අඩු කරගත්තොත් මේ අයට හරක් මස් නොමිලේ

ලෝකෙම උනන්දුවෙන් යන්න දගලන අපූරු සෞඛ්‍ය වැඩසටහන - බර අඩු කරගත්තොත් මේ අයට හරක් මස් නොමිලේ