ඉන්දියාව සමඟ අත්සන් කළ එට්කා ගිවිසුම ගැන කියන අමුතු කතාව. - (VIDEO)
ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කිරීම හරහා මෙරටට කිසිදු අවාසි සහගත තත්ත්වයක් ඇති නොවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කරනවා.
ඒ, අනුව මෙරට ආර්ථිකය ගොඩ නැඟීමට නම්, ලෝක වෙළෙඳපොළ හා සම්බන්ධ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ,අපනයනය පාදක කරගත් ආර්ථිකයකින් තොරව රටේ ආර්ථිකය ඉහළ නංවා ගත නොහැකි බවයි.