වැටුප් වැඩි කිරීම ගැන වතු සේවකයින්ගෙන් රජයට ස්තුති කරයි

Report

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු සේවකයන් රජයට තවදුරටත් සිය ප්‍රසාදය පළ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්ව තිබුණි.

 හපුතලේ ග්ලැනෝර් වතු යායේ සේවකයන් සිය වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් රජයට ප්‍රසාදය පළ කර ඇත.

ඒ සඳහා ඔවුන් වතුයායේ කිරිබත් කපා සතුට පළ කළ ආකාරයයි දැකගත හැකිවිය

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු සේවකයන් රජයට තවදුරටත් සිය ප්‍රසාදය පළ කර තිබේ