රූ රැජිණක් වූ ජනප්‍රිය නිළියක් ජීවන ගමනට සමු දෙයි - මරණයට හේතුව තවමත් වාර්තා වෙලා නෑ.. (PHOTOS)

Report

පසුගිය 19 වැනිදා ජනප්‍රිය නිළි Esta TerBlanche ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

රූ රැජිණක් වූ ජනප්‍රිය නිළියක් ජීවන ගමනට සමු දෙයි - මරණයට හේතුව තවමත් වාර්තා වෙලා නෑ.. (PHOTOS) | Esta Terblanche Dies

ඇය මිය යන විට 51 හැවිරිදි වියේ පසු විය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇගේ මරණයට හේතුව තවමත් විමර්ශනය කරමින් පවතින බවයි.

රූ රැජිණක් වූ ජනප්‍රිය නිළියක් ජීවන ගමනට සමු දෙයි - මරණයට හේතුව තවමත් වාර්තා වෙලා නෑ.. (PHOTOS) | Esta Terblanche Dies

කෙසේ වෙතත්, ඇය 1991 දී යොවුන් වියේ දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස කිරුළ දිනා ගැනීමට ද සමත් ව තිබෙනවා.