හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කෙරේ.

Report

පසුගිය ජූලි 18 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කර තිබෙනවා.

පසුගිය සිකුරාදා 5 සහ අති විශේෂ සහ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම සංශෝධනය සිදු කරනු ලැබුවා.

ගැසට් පත්‍රය පහතින්,

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW


Gallery