එක්සත් ජාතීන් ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් - හේතුව මෙන්න

By Shehan Jan 04, 2026 11:42 AM GMT
Report

වෙනිසියුලාවේ එක්සත් ජනපද මෙහෙයුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් එක්සත් ජනපද භට කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මෙම රැස්වීම කැඳවා ඇති බවයි.

ඒ අනුව මෙම රැස්වීම නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එරට වේලාවෙන් පෙරවරු 10ට පැවැත්වීමට නියමිතය. එහිදී රටවල් 15ක තානාපතිවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

වෙනිසියුලාවේ පාලනය එක්සත් ජනපදය යටතට - ට්‍රම්ප්

වෙනිසියුලාවේ පාලනය එක්සත් ජනපදය යටතට - ට්‍රම්ප්

වෙනිසියුලාවට එරෙහි ඇමෙරිකානු මිලිටරි මැදිහත්වීම ගැන ජවිපෙ දැඩි ලෙස හෙළා දකී

වෙනිසියුලාවට එරෙහි ඇමෙරිකානු මිලිටරි මැදිහත්වීම ගැන ජවිපෙ දැඩි ලෙස හෙළා දකී

1 සහ 6 ශ්‍රේණිවල ඉන්න සිසුන්ට විශේෂ දැනුම්දීමක්

1 සහ 6 ශ්‍රේණිවල ඉන්න සිසුන්ට විශේෂ දැනුම්දීමක්