සකුරා මල් මැද තනිවුන එමාෂා බුකියම කළඹයි

Report

 එමාෂා කියන්නේ ඔබ කවුරුත් ආදරේ කරන දක්ෂ නිළියක් හැබැයි ඇය මේ වෙද්දී ඉන්නේ නම් ලංකාවේ නෙමේ ඉගනීම් කටයුතු වලට ඇය මේ වෙද්දී ඉන්නේනම් විදේශගත වෙලා .  පිංලන්තේ  ඉන්න  එමාශායි ආදරණීය සැමියයි සකුරා මල් මැද හරි තනිවුණ  හරි ලස්සන photo shoot එකක් කරලා තිබුණා .

ලංකාවේ ඉන්නැද්දීනම් ඉතිං ඔබ අතරට විවිධ ටෙලි නිර්මාණ හරහා ඔබ අතරට ඇවිල්ලා තියනවා , ටික කාලයකට එ දේවල් වලින් වෙන් වුණත් ඔබට අමතක වෙන්න විදිහක් නම් නෑ .  

හැමෝම ආදරේ කරන ශෙනාලි

හැමෝම ආදරේ කරන ශෙනාලි

ඔයාලත් බලන්නකෝ ආදරණීය එයාලගේ ලස්සන

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery