ඩයලොග් සහ මොබිටෙල් කැලේ ? - ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සේවාව ළඟදීම ලංකාවට.

By Wayomi Jun 13, 2023 07:29 AM GMT
Report

2024 සිට ලොව ධනවත්ම ව්‍යාපාරිකයා වන ඊලොන් මස්ක් විසින් ලබා දෙන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රි ලංකාවට ලබා දෙන බව ස්ටාර්ලින්ක් වෙබ් අඩිවයේ දැක්වෙනවා.

මෙම සේවාව තවමත් ඉන්දියාවට පෙන්ඩින් ලෙස පෙන්වන අතර මාලදිවයිනට 2023 වසරේ සිට එය ලැබීමට නියමිතයි.

 

Gallery