හදිසි තත්ත්වයක් හේතුවෙන් ඇල්ල - නිල්දිය පොකුණ වසා දමයි..
By Piyumika
බණ්ඩාරවෙල, ඇල්ල සංචාරක නගරයේ කරඳගොල්ල නිල්දිය පොකුණ ඊයේ (27) සිට වසා දැමීමට රවණා ඇල්ල වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.

අද දවසේ කුමක් සිදුවේවිද..ක්‍රීඩාලෝලීන් පිස්සුවෙන් වගේ මිලදී අරන්...ඉදිරි දින වලත් සියලු ප්‍රවේශපත් අලෙවි වෙයි..
ඒ පුහුණුව ලැබූ මගපෙන්වන්නන් සහ නුපුහුණු මගපෙන්වන්නන් අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙනි.
මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සිය රැකියාවේ නිරත වන ත්‍රිරෝද රථ රියදුරන් සහ වෙළෙඳසැල්වලට දැඩි පාඩුවක් සිදු වී තිබේ.
වනජීවී නිලධාරීන් කියා සිටියේ මේ සම්බන්ධව අද (28) ඇල්ල පොලීසියට දෙපාර්ශවයම කැඳවා පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.
You may like this video