බුදු අම්මෝ අගේ මයිල් කෙලින් වුණා ..කවුද හිතුවේ කරපු උදවුවට මෙහෙම සලකයි කියලා..(VIDEO/PHOTO)

Report

 මොරගොඩ වනජීවී කලාපයේ - උණගොල්ලෑව ප්‍රදේශයේ වගා බිමක , වගාකටයුතු කටයුතු සදහා ජලය ලබාගැනීමට භාවිත කළ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි වන අලියකු ඊයේ (11)ගොඩ ගැණිනි.

එම ගම්මානය නිරන්තරයෙන් වන අලි ග්‍රහණයට ලක්ව ඇති අතර, මානන්කට්ටිය හා රිටිගල රක්ෂිතවල සිට රාත්‍රීයේදි ආහාර සොයාගෙන ගම්වැදී සිටි වන අලියකු මෙලෙස ළිඳට වැටීඇති බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

රටේ මූල්‍ය පද්ධතිය පිළිබද ජනාධිපති සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අතර සාකච්ඡාවක්..

රටේ මූල්‍ය පද්ධතිය පිළිබද ජනාධිපති සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අතර සාකච්ඡාවක්..

ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව මොරගොඩ හා රිටිගල වනජීවී නිලධාරීන් පැමිණ වන අලියා ගොඩගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති අතර, එම අවස්ථාව දැක බලා ගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි අයුරු ද දක්නට ලැබිණි.

ජේ.සී.බී බැකෝ යන්ත්‍රක් උපයෝගී කරගනිමින් මෙම වන අලියා ගොඅඩ ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ අතර , එම ළිඳ අඩි 20ක් පමණ ගැඹුරු නිසාත්, මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් ළිඳ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී තිබීමත් හේතූවෙන් වනජිවී නිලධාරීන්ට වන අලියා ගොඩගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර, වන අලියා ගොඩට ආ පසු ජේ.සී.බී බැකෝ යන්ත්‍රයට ද පහර දී උණගොල්ලෑව වැව් රක්ෂිතයට පලා ගියේය.

පට්ටම් ඉවරයි.. ආණ්ඩුවට හෘද සාක්ෂියක් තියනවා නම් අපිට සහය දෙන්න.. කථානායකවරයාට එරෙහිව විශ්වාසභාංගයක්..

පට්ටම් ඉවරයි.. ආණ්ඩුවට හෘද සාක්ෂියක් තියනවා නම් අපිට සහය දෙන්න.. කථානායකවරයාට එරෙහිව විශ්වාසභාංගයක්..

මෙවැනි අවදානම් අවස්ථාවන් නැරඹීමට ප්‍රදේශවාසීන් පැමිණීම ඉතා භයානක තත්ත්වයක් බවත්,මෙවැනි අවස්ථාවල දී වන අලියා කුපිත වී නැරඹීමට පැමිණි අයෙකුට පහර දුනහොත් ජීවිත හානි පවා සිදුවීමට ඉඩ ඇය්හි බැවින් එවැනි අවස්ථා වලට පැමිණීමෙන් වළකින ලෙසද වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය

බුදු අම්මෝ අගේ මයිල් කෙලින් වුණා ..කවුද හිතුවේ කරපු උදවුවට මෙහෙම සලකයි කියලා..(VIDEO/PHOTO) | Elephant That Fell Into An Well Is Rescued