වන අලි පහරදීමකින් කෝප්‍රල්වරයෙකු මරුට

Report

වන අලි පහරදීමකින් යුද හමුදා බුද්ධි අංශයේ කෝප්‍රල්වරයෙකු ගල්ගමුව කනහන්කොටුව ප්‍රදේශයේ දී ජීවිතක්ෂයට පත්විය.

ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බිරිඳ සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදීය.

වන අලියා පැමිණෙන අයුරු දුටු මොහු සිය බිරිඳ යතුරු පැදියෙන් බිමට බස්සා වෙනත් දිශාවකට දිව යන ලෙසට දැනුම්දී තිබේ .

  ඒ බිරිඳ බේරාගැනිම සඳහා වන අලියාගේ අවදානය තමන් දෙසට යොමුකර ගනිමිනි.  

ගෑස් මිල සමගම ආහාර මිලත් ඉහළ යන ලකුණු

ගෑස් මිල සමගම ආහාර මිලත් ඉහළ යන ලකුණු