ගුවන්තොටුපොලේ අමතක වුණු මල්ල ගන්න ආපු විදේශිකයාට නොසිතූ දෙයක් සිදුවෙලා..
කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ අතහැර දමා ගිය මල්ලක තිබී විද්‍යුත් සිගරට් තොගයක් හමු වී තිබේ .
මෙම මල්ල පසුගිය දිනෙක මැලේසියාවේ සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකුගේ බවයි පැවසෙනුයේ .

බීමතින් රිය පදවා අත්අඩංගුවට ගැනුණු ප්‍රසිද්ධ ගායන ශිල්පියකුගේ පුතෙක් බේරා ගන්න මිතුරා පොලිසියේ යකා නටයි..
කෙසේවෙතත් මෙම විදේශිකයා ඊයේ(30) දිනයේ දී යළිත් සිය අස්ථානගත වූ මල්ල ගැනීමට ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත .
එහි දි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ .
එම මල්ලේ තිබී විද්‍යුත් සිගරට් 245ක් සොයා ගත් බවයි වාර්තා වනුයේ .