විදුලි ගාස්තු 11.57%කින් වැඩි කරන්න - ලංවීම ඉල්ලයි

Report

මේ වසර වෙනුවෙන් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එබැවින් මෙම වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බව එහිදී ඔවුන් සඳහන් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරන්නේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි ගාස්තු සංශෝධනයක් මඟින් පාරිභෝගිකයා තවදුරටත් පීඩාවට පත්වන බවයි.

විදුලි ගාස්තු 11% කින් ඉහළ යනවද?

විදුලි ගාස්තු 11% කින් ඉහළ යනවද?

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න